-
1995
- බැංකු රෝමින්, ස්වයංක්‍රීය තැන්පතු පත්‍රිකා, යුනිටෙල් ෆෝන් බෑන්කින්.
-
1996
- එක්දින චෙක්පත් නිෂ්කාශනය, කවුන්ටර හරහා චෙක්පත් නිෂ්කාශනය කිරීම.
-
1998
- ISO 9002, චෙක්පත් කොමිස් කිරීම, ඊමේල් මගින් තොරතුරු විමසීමේ හැකියාව, අන්තර්ජාල බැංකුකරණ සේවාව
-
1999
- UBC ONLINE හොඳම තත්ත්වයේ මෘදුකාංගය සඳහා ජාතික සම්මාන දිනයි.
-
2004
- ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ හැකියාව සමග ‘රන්වන්’ උකස් සේවාව.
-
2007
- චෙක් තැන්පතු සඳහා සීමා කාලය ඉවත් කිරීම, ස්ථාවර තැන්පතු සඳහා සතිපතා පොලිය.
-
2009
- E Cheque පද්ධතිය, දිනපතා විද්‍යුත් ගිණුම් ප්‍රකාශ .
- E Cheque පද්ධතිය සඳහා හොඳම තත්ත්වයේ මෘදුකාංගය සඳහා ජාතික සම්මාන හිමි වේ.
-
2010
- ගාස්තු රහිත ජංගම ගිණුමක් වන EasyPlus හඳුන්වා දෙයි.
-
2011
- ප්‍රථම මහජන කොටස් නිකුතුව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ඉහළම ඉල්ලුම තීරණය වීම වාර්තා කරයි.
- නැෂනල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ 51% ක කොටස් අත්පත් කරගැනේ.
- සීමාසහිත ද ෆිනෑන්ස් ගැරන්ටී සමාගමේ 98% ක ඡන්ද හිමි කොටස් අත්පත් කරගනී.
- මාස 3 ක පොලිය කලින්ම ගෙවන 55Plus ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ක්‍රමය හඳුන්වා දේ.
-
2012
- අති නවීන පහසුකම් සහිත ප්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් ආරම්භ වෙයි.
- Brand Finance මගින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම’ අතරට තෝරාගනු ලැබේ.
- ණය සාධ්‍යකරණ සේවාව ආරම්භ කෙරේ.
- ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රූපවාහිනී බැංකු සේවාව හඳුන්වා දීම සඳහා යුනියන් බැංකුව ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV සමග අත්වැල් බැඳගනී.
- මාස 3 ක පොලිය ආරම්භයේදීම ලබාගත හැකි, කල් පිරීමට පෙර ඉවත් කරගැනීමේදී දඩ මුදල් අයනොකරන නව ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දෙයි.
- දරුවෙකුට වයස අවුරුදු 18 ට පෙර මුදල් ලබාගැනීමේ හැකියාව සහිත ‘පුංචි පැතුම්’ ගිණුම හඳුන්වා දෙයි.
-
2013
- LMD විසින් ශ්‍රී ලංකාවේ හොඳම ලැයිස්තුගත සමාගම් 100 අතරට නම්කරනු ලබයි.
- 50 වන ශාඛාව විවෘත කෙරේ.
-
2014
- නව මූල බැංකුකරණ පද්ධතියක් දියත් කරනු ලබයි.
- ඇමරිකා එක්සත් ජනපදයේ TPG සමාගම විසින් 2014 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 117 ක (රුපියල් බිලියන 15 ක) ආයෝජනයක් සිදුකරයි. මෙය ශ්‍රී ලංකාවට හිමිවුණු විශාලතම සෘජු විදේශ ආයෝජන අතරින් එකකි.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් සඳහා මූලික අලෙවිකරුවෙකු ලෙස පත්කරනු ලැබූ 8 වැනි වාණිජ බැංකුව බවට පත්වේ.
- කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් වෙතින් යුනියන් බැංකුවට ‘2014 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකුව’ සම්මානය හිමි වේ.
-
2016
- යුනියන් බැංකුව මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී ග්ලොබල් බ්‍රෑන්ඩ් ඒක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලබයි.
- යූනියන් බැංකුවේ 'BizDirect' බැංකු ගනුදෙනු සේවාව හඳුන්වාදීම.
-
2017
- ඇන්ඩ්රොයිඩ් සහ ඇපල් ජංගම බැංකුකරන ඇප් ආරම්භ කිරීම
- හොඳම පොදු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය ජයග්‍රහණය - LankapayTechnovation Awards
- මූල්‍ය මැදිහත්වීම සඳහා වන වසරේ බැංකුව ජයග්‍රහණය - LankapayTechnovation Awards
- පාරිභෝගික පහසුව සඳහා වූ විශිෂ්ඨතම බැංකුව ජයග්‍රහණය - LankapayTechnovation Awards
- අන්තර් බැංකු ගෙවීම් සඳහා විශිෂ්ටතම කුසලතා සම්මානය - LankapayTechnovation Awards
-
2018
- යුනියන් බෑන්ක් බිස්නස් පාර්ට්නර් ආරම්භ කිරීම
- Visa PayWave සහිත ක්‍රෙඩිට් කාඩ්පත ආරම්භ කිරීම
- බැංකු කටයුතු මෙහෙයුම් සඳහා හොඳම බැංකුව සඳහා 2018 ජයග්‍රහණය - LankapayTechnovation Awards
-
2019
- Global Business Outlook Awards 2019, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මුදල් කලමනාකරණ සේවා සැපයුම් බැංකුව.
- dotCOMM සම්මාන 2019, විශිෂ්ටතම වෙබි අඩවියට හිමි රන් සම්මානය - මූල්‍ය සේවා අංශය
-
2020
- 25 වන සංවත්සර සැමරුම
- Asian Banker Transaction Finance Awards2020, ශ්‍රීලංකාවේ විශිෂ්ටතම මුදල් කලමනාකරණ සේවා සැපයුම් බැංකුව.
-
2021
- නවතම වැඩිදියුණු කරන ලද Union Bank UBgo මොබයිල් ඇප් එක හඳුන්වාදීම
- මොබයිල් ඇප් හරහා Lanka QR සමග ක්ෂණික cashless ගෙවීම් පහසුකම හඳුන්වාදීම
- 0115800700 හරහා Missed Call Banking සේවාව හඳුන්වාදීම
- UBgo ජංගම යෙදුමේ ‘Top up & go’ පහසුකම හඳුන්වාදීම
- SLT-මොබිටෙල් සමඟ සහයෝගීත්වයෙන් නියෝජිත බැංකු සේවා ආරම්භ කිරීම
-
2023
- CG Corp Global හි අනුබද්ධ සමාගමක් වූ CG Capital Partners Pte Ltd යුනියන් බැංකුවේ බහුතර කොටස් අත්පත් කර ගනී.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






