0117 818181

කල්බදු පහසුකම

ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ඉක්මන් සහ නම්‍යශීලී කල්බදු සේවාවන් අපෙන්

ඔබගේ පෞද්ගලික අවශ්‍යතා හෝ ව්‍යාපාර අවශ්‍යතා සඳහා රථවාහන මිලදීගැනීමේ හැකියාව මේ යටතේ ඔබට හිමි වේ. එමෙන්ම පෞද්ගලික අවශ්‍යතා හෝ ව්‍යාපාරයේ මුදල් අවශ්‍යතා සඳහා ඔබ සතු රථවාහනවලට නැවත මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවද අපි ලබාදෙන්නෙමු.

ඊට අමතරව යන්ත්‍රසූත්‍ර මිලදීගැනීම සඳහා මෙම කල්බදු පහසුකම් ලබාගත හැකි අතර මේ සියල්ල සඳහා ඔබට ඉතාමත් නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම හිමි වේ.

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC