0117 818181

small-medium-enterprises

යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ස්මාර්ට් වොලට් රක්ෂණාවරණය

ඔබගේ යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත වංචා සහගත ලෙස භාවිතා කරනු ලැබීමකදී ආරක්ෂා වීම සඳහා යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ස්මාර්ට් වොලට් රක්ෂණාවරණය ලබාගන්න.

ඔබගේ මුදල් පසුම්බිය නැතිවූ අවස්ථාවකදී ක්‍රෙඩිට් කාඩ්පත වංචා සහගත ලෙස භාවිතා කරනු ලැබීම සම්බන්ධයෙන් මෙහිදී ඔබට රැකවරණය හිමිවනු ඇත. එමෙන්ම ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය සහ විදේශ ගමන් බලපත්‍රය මෙන්ම ATM යන්ත්‍රයකදී මුදල් නැතිවීමද මෙමගින් ආවරණය වේ.

මෙම සේවාව සක්‍රීය කිරීම සඳහා 011 5 800 800 අමතන්න.

Gold Platinum Signature
වාර්ෂික ගාස්තුව රු. 2000 3000 4500

මෙම රක්ෂණාවරණයෙන් ලැබෙන ප්‍රතිලාභ

ආවරණය Gold (රු.) Platinum (රු.) Signature (රු.)
මුදල් පසුම්බිය සමග ක්‍රෙඩිට් කාඩ්පත අහිමිවීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුවන වංචා රු. 300,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 650,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 900,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය
ගුවන් ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය/ජාතික හැඳුනුම්පත් අංකය අහිමි වීම රු. 10,000 ක උපරිමයක් දක්වා රු. 10,000 ක උපරිමයක් දක්වා රු. 10,000 ක උපරිමයක් දක්වා
මුදල් පසුම්බිය අහිමිවීම නිසා සිම් කාඩ්පත අහිමිවීම රු. 1,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 1,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 1,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය
සොරකමක් හේතුවෙන් මුදල් පසුම්බිය අහිමි වීම නිසා මෝටර් රථයේ යතුර අහිමිවීම රු. 2,500 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 5,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 10,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය
ATM යන්ත්‍ර පරිශ්‍රයේ සිදුවන සොරකමක් නිසා මුදල් අහිමිවීම රු. 10,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 25,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 50,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය
ATM යන්ත්‍ර පරිශ්‍රයකදී ප්‍රතික්‍රියා දැක්වීමකදී හුදෙක් ප්‍රචණ්ඩකාරී/හදිසි බාහිර සහ ඇසට පෙනෙන ආකාරයේ ශාරීරික තුවාලයක් නිසා දැරීමට සිදුවන හදිසි අනතුරු වෛද්‍ය වියදම් රු. 20,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 30,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය රු. 50,000 ක උපරිමයක් දක්වා හෝ හිමිකමේ/අහිමි වූ මුදලේ වටිනාකමින් අඩු අගය

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC