0117 818181

ව්‍යාපෘති අංක 01 – අතුරලිය මධ්‍ය මහා විද්‍යාලය, අකුරැස්ස

 

අතුරලිය මධ්‍ය මහා විද්‍යාලය එම ප්‍රදේශයෙහි ප්‍රධානතම පාසලක් වන අතර ආසන්න වශයෙන් සිසු සිසුවියන් 520ක් පමණ එහි අධ්‍යාපනය ලබති. පාසලෙහි විදුහල්පතිතුමන් සමග සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව අපට තේරුම් ගියේ පාසලෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගෙන් 90% ක් පමණ ගංවතුර නිසා පීඩාවට පත්ව ඇති බවයි. එම දරුවන් බහුතරයකගේ දෙමාපියන් අවට තේ කර්මාන්තශාලාවන්හි සේවය කරන අතර තේ වගාවන්ට ගංවතුරින් සිදුවූ හානිය නිසා ඔවුන්ගේ රැකියාවන්ද අවධානම් තත්ත්වයට පත්ව ඇති අතර පවුලේ ආදායම බිඳවැටීම් පවා සිදුව තිබේ.

ව්‍යාපෘතියෙහි අවස්ථා කිහිපයක්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC