0117 818181

සුදුසුකම්

යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ නේවාසික පුරවැසියෙකු වීම
  • වයස අවුරුදු 18-65 අතර වීම
  • රු.100,000 ක අවම මාසික දළ ආදායමක් සහිත රැකියාවක නිරතවීම.

අවශ්‍ය ලියකියවිලි

  • සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම් පතේ/ගුවන් ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්
  • රැකියාවක නිරත වන්නේ නම්, මාස තුනක කාලය තුළ ලබාගත් වැටුප් පත්‍රයක පිටපතක් හෝ වැටුප් තොරතුරු සනාථ කරමින් සේවායෝජකයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක්
  • ස්වයං රැකියාවක නිරත වන්නේ නම්, ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්/සමාගම සීමිත වගකීම් සමාගමක් නම් පෝරමය 20 සහ පසුගිය මාස තුනක කාලය තුළ ව්‍යාපාර/පුද්ගලික බැංකු ප්‍රකාශන
  • ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් බිල්පත් සාක්ෂ්‍ය (දුරකථන බිල්පත, ජල බිල්පත හෝ විදුලි බිල්පත ආදිය)

පවුලේ සාමාජිකයෙකු/සාමාජිකයන් සඳහා පරිපූරක කාඩ්පතක්/කාඩ්පත් ලබාගැනීම

යුනියන් බැංකුවේ පරිපූරක කාඩ්පතක්/කාඩ්පත් ලබාගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

  • පරිපූරක කාඩ්පත අයදුම් කරන්නා අවම වශයෙන් වයස අවුරුදු 18 සපුරා තිබිය යුතුය

අවශ්‍ය ලියකියවිලි:

  • සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පතේ/ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක්

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කරන ආකාරය

  • දිවයින පුරා පිහිටි ඕනෑම යුනියන් බැංකු ශාඛාවක් වෙත පිවිසෙන්න
  • 0117 818181 අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC