0117 818181

western-union

වෙස්ටන් යුනියන් හරහා පිටරට සිට එවන මුදල් යුනියන් බැංකුවෙන් ලබා ගැනීමේ පහසුව !

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ලෝකයේ ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවට මුදල් එවීමේ හැකියාව
  • පහසු හා සුරක්ෂිත මගක් වීම
  • සැඟවුණු ගාස්තු නැත.
  • ජාතික නිවාඩු දිනවල හැර සෑම සතියේ දිනකම සියලුම ශාඛා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පැවතීම.
  • ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින් හෝ එහි බලයලත් නියෝජිත Allianz Finance PLC වෙතින් ශ්‍රී ලංකා මුදල්වලින් අදාළ මුදල් ලබාගැනීමේ හැකියාව

අයදුම් කරන ආකාරය

  • ඕනෑම වෙස්ටර්න් යුනියන් මුදල් යැවීමේ මධ්‍යස්ථානයක් හරහා මුදල් යැවීම සිදුකළ හැක.
  • අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන්)
  • මගපෙන්වීම් සඳහා 0117 818181 අංකයෙන් යුනියන් බැංකුව අමතන්න.



අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC