යුනියන් බැංකුව නව ලාංඡනය එළිදක්වයි

යුනියන් බැංකුව සිය පරිවර්තනීය සන්නාම ගමනේ කොටසක් ලෙස මෑතකදී පැවති උත්සවයකදී නව ලාංඡනයක් එළිදක්වන ලදී.CG Corp Global සමුහයේ සභාපති ආචාර්ය බිනෝද් චෞද්රි මහතා විසින් නව ලාංඡනය එළිදැක්වු අතර, මෙම වැදගත් අවස්ථාවට යුනියන් බැංකුවේ සභාපති නිර්වාණ චෞද්රි,යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගො යන මහත්වරුන් ද එක් විය.නව ලාංඡනය මගින් යුනියන් බැංකුව CG Corp Global සමුහය සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය සහ ප්‍රගතිශීලී මූල්‍ය සේවා හවුල්කරුවෙකු ලෙස, එහි පාරිභෝගික සබඳතා සහ ඩිජිටල් පරිවර්තනය ප්‍රතිරාවය කරයි. නව ලාංඡනය සමග “ජිවිතයට නව්‍ය වෙනසක්” යන සන්නාම තේමාව ද ගනුදෙනුකරුවන්ට එළිදක්වන ලදී.

ඡායාරූපය:

යුනියන් බැංකුවේ නව ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවටCG Corp Global හි සභාපති ආචාර්ය බිනෝද් චෞද්රි, යුනියන් බැංකුවේ සභාපති නිර්වාන චෞද්රි සහ යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC