යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හිතකාමී සේවා ස්ථාන 20 අතරට එක්වේ

යුනියන් බැංකුව, Satyn Women-Friendly Workplace Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හිතකාමී සේවා ස්ථාන 20 අතරට තේරී පත්විය. මෙම ඇගයීම, කාන්තාවන්ට නායකත්වය දැරීමට, වෘත්තීයමය වර්ධනයක් අත්කර ගැනීමට සහ තම සම්පූර්ණ හැකියාවන් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසන, විවිධත්වය සහ සමානාත්මතාව අගයන සේවා පරිසරයක් ගොඩනැගීමට යුනියන් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරයි.

ඡායාරූපය:
(වමේ සිට දකුණට) යුනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී – අලෙවිකරණ නිලුෂා වනසිංහ, Satyn සඟරාවේ නිර්මාතෘ සහ කර්තෘ නයෝමිණි වීරසූරිය, විනිශ්චය මණ්ඩලයේ සභාපති ආචාර්ය සමන්ත රත්නායක, යුනියන් බැංකුවේ ප්‍රධාන කළමනාකාරිනී – මානව සම්පත් දේවනි කෝනාර, සහ යුනියන් බැංකුවේ උප සභාපතිනි – අලෙවිකරණ, තිෂානි දිසානායක යන මහත්මීන්.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC