යුනියන් බැංකුව වෙසක් අසිරිය වර්ණවත් කරයි මූලස්ථාන පරිශ්‍රයේදී බොදු බැති ගී සරණියක්

යුනියන් බැංකුවේ භක්ති ගීත කණ්ඩායම බොදු බැති ගී සරණියෙහි අවස්ථාවක්

පසුගියදාට යෙදී තිබූ වෙසක් පුන් පොහොය සමරමින් යුනියන් බැංකුව සිය මූලස්ථාන කාර්යාල පරිශ්‍රයේදී වෙසක් බොදු බැති ගී සරණියක් පවත්වන ලදී. යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සහ යුනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම බැංකුවේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

යුනියන් බැංකුවේ 2018 වෙසක් බොදු බැති ගී සරණීයෙහි සංගීත අධ්‍යක්ෂණය, විශිෂ්ට සංගීතඥ නලීන් අල්විස් මහතා විසින් සිදුකරන ලදී. යුනියන් බැංකුවේ භක්ති ගීත කණ්ඩායමට කිෂාණි සමරවික්‍රම, රුමේෂ් විනෝත්, රෝෂන සම්පත්, ඈන් රෝෂිණී පෙරේරා, සචින්ත ධනුෂ්ක කුමාර, නුවන් චතුරංග, වජිර ප්‍රනාන්දු, පවන් අටුළුගම, සරලා කුරේ, ශලිනි විජේවර්ධන, කළණි සඳමාලි, ගීතානි රණවීර, යොහාන් ලෙව්කේ, උමේෂා හැන්දෑහේවා, හර්ෂිකා ජයවර්ධන, ශලිනි පෙරේරා, හෂංගි සෙනෙවිරත්න, තිළිණි හෑගොඩ, යදීශා යුරන්ති, දිනේෂි ෆොන්සේකා, ස්ටෙෆනී ප්‍රනාන්දු, ප්‍රවීන් පෙරේරා සහ සචිනි මධුෂිකා, රිද්මා අබේසිංහ සහ නුවන් තිලකවර්ධන යන පිරිස අයත් වූහ.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC