යුනියන් බැංකුව මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන බලගන්වයි

යුනියන් බැංකුව, මොරටුව විශ්ව විද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමඟ එක්ව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (NEDP) හවුල් කර ගැනීම සඳහා සහයෝගීතාවයක් ආරම්භ කළේය. පළමු ශිෂ්‍ය කණ්ඩායම මෙම වැඩසටහන සාර්ථකව නිමාවට පත් කළ අතර සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.

යුනියන් බැංකුවේ සමාජ ව්‍යවසයකත්ව පාසල (UBSSE) ව්‍යවසයකත්ව අධ්‍යාපනය , නිපුණතා සංවර්ධනය සහ උපදේශකත්වය තුළින් ප්‍රජාවන් සංවර්ධනය කිරීම බැංකුවේ මෙහෙවරෙහි මූලික පදනමක් ලෙස අඛණ්ඩව සේවය කරයි.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC