යුනියන් බැංකුව නත්තලේ අරුත විදහාපායි

නත්තලේ අරුත විදහා පාමින් යුනියන් බැංකුව කොළඹ St. Andrew’s Scots Kirk දේවස්ථානලේදී නත්තල් බැති ගී ව ඩසටහනක් සංවිධාන කරන ලදි. යුනියන් බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් ඉදිරිපත්රන ලද බැති ගී වැඩසටහන සඳහා කාර්යමණ්ඩල සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ ද සහභාගී වූ අතර නත්තල් සීයාගේ පැමිණීම මෙන්ම දරුවන්ට තයාග බෙදාදීම ද මෙහිදී සිදු වූ සුවිශේෂී සිදුවීම් අතර වෙයි.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC