ඔබේ දැන් මාසික වාරිකයටම Bigger & Better වාහනයකට මාරුවෙන්න. එකම ගෙවීමකින් ඔබට වැඩි ඉඩකඩක් , ඔබටම සරලින සහා වැඩි ප්‍රතිලාභ සහිත වඩාත් හොදම තේරීම සොයා ගන්න.

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ඉහළ පහසුකම් මුදලක් සදහා අඩු මාසික ගෙවීමක්
  • පොලිය පමණක් ගෙවීමේ පහසුව
  • පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු සඳහා හෝ නැවත මූල්‍යකරණය සඳහා අභිරුචිකරණය කළ මූල්‍ය විසඳුම්
  • කාරක ප්‍රාග්ධන ලිසිං අරමුණු සඳහා ලබා ගත හැකිය
  • කලින් පියවීමේ ගාස්තු නැත
  • මාස 30ක් දක්වා ගෙවීම්
  • ලියාපදිංචි/ලියාපදිංචි නොකළ (අලුත් සහ පවිච්චි කරණ ලද) වාහන
  • ඉක්මන් අනුමැතිය
  • නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පත
  • විශේෂ රක්ෂණ වාරික
  • පුද්ගලීකරණය කළ සේවාව

අවශ්‍ය ලිපි ලේඛන

  • සැපයුම්කරු/වෙළෙන්දාගෙන් ඉන්වොයිසිය හෝ මිල කැඳවීම.
  • භාවිතා කරන ලද හෝ නැවත සමනය කරන ලද වාහන සඳහා තක්සේරු වාර්තාව.
  • ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහා ආදායම හෝ වෙනත් අදායම් විස්තර කරන ලියකියවිලි.

සුදුසුකම්

  • වයස් සීමාව අවුරුදු 18-65.
  • වැටුප් ලබන සහ ස්වයං රැකියාලාභීන්
  • වලංගු ජාතික හැඳුනුම්පතක් සහිත ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.

ඉල්ලුම් කළ යුතු ආකාරය?

  • දිවයින පුරා ඕනෑම යුනියන් බැංකු ශාඛාවකට පිවිසෙන්න.
  • අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 0117 818181 අමතන්න.
  • ලිසිං ක්ෂණික ඇමතුම් අංකය 077 055 3255 / 077 055 3755

කොන්දේසි අදාළ වේ

Union Bank Invest Plus

Union Bank Elite Circle

Contact Us
Send us a message.

    Call us on

    0117 818181

    Email us

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC